View Course

වසර 10 ක් පමණ youtube ගමනේ social media හරහා රටට සේවයක් කරන අතරම ලංකාවේදීම විදේශ විනිමය උපයන්නට වැටි වැටී නැගිට නැගිට ආ ගමනේ පලපුරුද්දෙන් ඉගෙනගත් සියල්ල එක මිටට ඔබ අතට (100% සාර්තක ආදායම් මාර්ගයක් ගුරුමුෂ්ටි නොමැතිව)

Chapter 1 – Introduction ලෝකෙ පුරා බිංදුවෙන් පටන්ගත්ත හැමෝම ගොඩ ගියානම් ඔයාටත් ගොඩ යන්න පුලුවන්

Chapter 2: – දැක්ක ගමන් බලන්න හිතෙන Thumbnail එකක් හදමු

Chapter 3: – සල්ලි පොම්ප කරන ප්‍රසිද්ද Niche එකක් තෝරග​මු

Chapter 4: -Algorithm එක reverse engineering කරමු. මේක තනිකර psychology ගේම් එකක්

Chapter 5 – Video shoot කරමු (camera, lighting, sounds)

Chapter 6: පට් පට් ගාල viral යන විදිහට video edit කරමු

Chapter 7: Copyright වගේ අභියෝග වලින් ජයගමු . Overcoming Obstacles

Chapter 8: කාලෙ ඉතුරු කරල video generate කරන කවුරුත් දන්නෙ නැති රහස්

Chapter 9: Social media වලට Backup plan එකක්

Chapter 10 : සල්ලි හොයන්න පටන්ගමු Google AdSense – Earn Money

Chapter 11: BONUS -facebook වලින් සල්ලි හොයමු (coming soon)

Chapter 12: BONUS -tiktok වලින් සල්ලි හොයමු (coming soon)

Chapter 13: Reuse policy වලට අහු නොවී AI වලින් Video හදල Monetization ගමු.

Chapter 14: BONUS -Q and A (coming soon)

Chapter 15: VPN දැන් ඔනේ නෑ . Facebook Monatization ලංකාවටත් ගෙවනවා – CM tool

Chapter 16: මූන පෙන්නන්න බැරිද? AI වලින් video හදමු. Artificial Intelligence -1

Chapter 17: AI වලින් photos හදමු. FB photo වලටත් ගෙවනවා Artificial Intelligence -2

Chapter 18: AI Prompt engineering AI හදන Tools – Artificial Intelligence -3

Chapter 19: Lip sync, Text to speech සහ Voice Cloning යොදා සරලව චරිතයක් ගොඩනගමු

Bonus clips – you tube -වැඩිම මුදලක් ගෙවන් රටවල් 10යේ 2025 වසරේ ඉහලින්ම සිටින 100 දෙනා

Rs 25000 Discounted rate 9500 Only (Special limited time offer)

පහත ලින්ක් එකෙන් register විය හැක
වැඩි විස්තර hotline – 0719445775 / 0741235865
whatsapp only 0770759288

https://gamiya.lk/index.php?route=product/product&product_id=64

If you already registered view course from below link https://gamiyaacademy.com/youtube-course/