ඔයා වැඩ්ඩෙක්, අපි කියල දෙන්නම් රහස් ටික. 8-5 ජොබ් වෙනුවට ලංකාවට ලෝකෙට වීඩියෝ හදල මාස්පතා මිලියන ගනන් සල්ලි හොයමු
ඔයත් කැමතිද ලෝකෙම දන්න youtuber කෙනෙක් වෙන්න. පිටරට Audience එකට contents හදල ලංකාවට $ ගේමු ☺️

Chapter 1 – Introduction ලෝකෙ පුරා බිංදුවෙන් පටන්ගත්ත හැමෝම ගොඩ ගියානම් ඔයාටත් ගොඩ යන්න පුලුවන්

Chapter 2: – දැක්ක ගමන් බලන්න හිතෙන Thumbnail එකක් හදමු

Chapter 3: – සල්ලි පොම්ප කරන ප්‍රසිද්ද Niche එකක් තෝරග​මු

Chapter 4: -Algorithm එක reverse engineering කරමු. මේක තනිකර psychology ගේම් එකක්

Chapter 5 – Video shoot කරමු (camera, lighting, sounds)

Chapter 6: පට් පට් ගාල viral යන විදිහට video edit කරමු

Chapter 7: Copyright වගේ අභියෝග වලින් ජයගමු . Overcoming Obstacles

Chapter 8: කාලෙ ඉතුරු කරල video generate කරන කවුරුත් දන්නෙ නැති රහස්

Chapter 9: Social media වලට Backup plan එකක්

Chapter 10 : සල්ලි හොයන්න පටන්ගමු Google AdSense – Earn Money

Chapter 11: BONUS -facebook වලින් සල්ලි හොයමු (coming soon)

Chapter 12: BONUS -tiktok වලින් සල්ලි හොයමු (coming soon)

Chapter 13: Reuse policy වලට අහු නොවී AI වලින් Video හදල Monetization ගමු.

Chapter 14: BONUS -Q and A

Chapter 15: VPN දැන් ඔනේ නෑ . Facebook Monatization ලංකාවටත් ගෙවනවා – CM tool

Chapter 16: මූන පෙන්නන්න බැරිද? AI වලින් video හදමු. Artificial Intelligence -1

Chapter 17: AI වලින් photos හදමු. FB photo වලටත් ගෙවනවා Artificial Intelligence -2

Chapter 18: AI Prompt engineering AI හදන Tools – Artificial Intelligence -3

Chapter 19: Lip sync, Text to speech සහ Voice Cloning යොදා සරලව චරිතයක් ගොඩනගමු

Chapter 20: Generate කරන photos එකෙන් එකට වෙනස්ද අපේම AI චරිතයක් හදමු Character profile

Chapter 21: vpn නැතුව පිටරටට video හදන හැටි සහ promotion එකකින් youtube chanel එක up කරමු

Bonus clips – you tube -වැඩිම මුදලක් ගෙවන් රටවල් 10යේ 2025 වසරේ ඉහලින්ම සිටින 100 දෙනා



Featured Courses
වසර 10 ක් පමණ youtube ගමනේ social media හරහා රටට සේවයක් කරන අතරම ලංකාවේදීම විදේශ විනිමය උපයන්නට වැටි වැටී නැගිට නැගිට ආ ගමනේ පලපුරුද්දෙන් ඉගෙනගත් සියල්ල එක මිටට ඔබ අතට (100% සාර්තක ආදායම් මාර්ගයක් ගුරුමුෂ්ටි නොමැතිව)

Rs 25000 Discounted rate 9500 Only (Special limited time offer)

පහත ලින්ක් එකෙන් register විය හැක
https://payhere.lk/pay/o96702d92?submit.x=103&submit.y=27

https://gamiya.lk/index.php?route=product/product&product_id=64